| වැලිපටන්විල |
ඇසුරු මිතුරු සංසදයට උපකරණ ලබා දීම. |
| කොග්ගල්ල / බටඅත උතුර |
විජය ක්‍රිඩා සමාජයට හා කොග්ගල්ල සමනල ක්‍රිඩා සමාජයට උපකරණ ලබා දීම |
| හඳුන්කටුව |
හඳුන් බෝධි විහාරස්ථානය සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම |
| උහපිටගොඩ |
පළුගස්වල ශ්‍රී ධර්මරාජ විහාරයට උපකරණ ලබාදීම |
| ඇලේගොඩ නැගෙනහිර |
යාය 11 ඩී 06 ගොවි සංවිධානයට උපකරණ ලබා දීම. |
| බැමිණියන්විල |
ඩී 01 හංගම්වගුර ගොවි සංවිධානයට උපකරණ ලබා දීම. |
| බටඅත උතුර |
එකමුතු ගොවි සංවිධානයට උපකරණ ලබාදීම |
| බරවකුඹුක |
හරිතලිය ගොවි කාන්තා සංවිධානයට උපකරණ ලබාදීම |
| සියඹලාකොටේ |
මහවැව හා වැලිවැව ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබාදීම |
| හාතාගල |
රෝහණ ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබාදීම |
| බටඅත උතුර |
බටඅත උතුර ප්‍රාථමික විද්‍යාලයට උපකරණ ලබා දීම |
| බරවකුඹුක |
රුහුණ නදී ප්‍රජාමූල සංවිධානයට උපකරණ ලබා දීම. |
| තවාළුවිල |
රන්මල්විහාරයේ ඉදිකරමින් පවතින චෛත්‍ය සඳහා අමුද්‍රව්‍ය ලබාදීම |
| ඇත්බටුව |
සමනල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම |
| එරමිණියාය |
ගාල බැඳිවැව ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම |
| පුංචිහේනයාගම |
වීර ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම |
| අම්බලන්තොට ප්‍රා.ලේ.කො. |
ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග මෝටර් ග්‍රේඩර් කිරීම සදහා ඉන්දන ලබා දීම |
| ජංසගම |
දිල්ෂා රංගායතනයට අවශ්‍ය උපකරණ ලබා දීම |
| මුලන |
මහවැව දිසාගම ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා |
| මුලන |
ශ්‍රි දුමින්දාරාම විහාරස්ථානයේ දහම්පාසල සදහා ෆොටෝ කොපි යන්ත්‍රයක් ලබා දීම. |
| මුලන |
දික්වල ප්‍රරාණ විහාරස්ථානයට දහම්පාසල් උපකරණ ලබා දීම |
| කොග්ගල්ල |
හ/ කොග්ගල්ල මහ විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා දීම. |
| රොටවල |
රොටවල ලිට්ල් ෆලවර් පෙරපාසලේ සෙල්ලම් මිදුල සඳහා උපකරණ ලබාදීම. |
| නෝනාගම |
සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයට උපකරණ ලබා දීම. |
| ඇත්බටුව |
කිරිමැටිය ගොවි සංවිධානයට උපකරණ ලබා දීම. |
| බෝලාන දකුණ |
හ/ අල්අක්බාර් මුස්ලිම් විද්‍යාලයට උපකරණ ලබා දීම. |
| හාතාගල |
විවේකාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින චෛත්‍ය සඳහා අමුද්‍රව්‍ය ලබාදීම. |
| මුරවැසිහේන |
වැටිය සාරභූමි ගොවි සංවිධානයට උපකරණ ලබා දීම. |
| ඇලේගොඩ /නැ |
යාය 11 ඩී 06 ගොවි සංවිධානයට උපකරණ ලබා දීම. |
| හුංගම |
සමාධි භික්ෂුණී ආරාමය සංවර්ධනය කිරීම. |
| මාමඩල දකුණ |
සහන ධීවර හා විවිධ කර්මාන්ත සමිතියට උපකරණ ලබා දීම. |
| මුලන |
පොදු සුසාන භූමිය වටා කාණු පද්ධති සංවර්ධනය කිරීම. |
| බෝලාන උතුර |
බෝලාන උතුර පුබුදු කාන්තා සමිතියට,කෘෂි වගා බෝග හා ස්වයංරැකියා නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ලබා දීම. |
| වාඳුරුප්ප |
වාදුරුප්ප ග්‍රාම සේවා වසමේ පොදු සුසාන භූමියෙහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම. |
| තවාළුවිල |
අම්බලන්තොට. ගිරිහඩු රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ සාසනාධාර දායක සභාව වෙත උපකරණ ලබා දීම. |
| පල්ලෙගම |
පල්ලෙගම මැදඑළිය වැවේ සිට ප්‍රධාන පාර දෙසට කාණු පද්ධතියක් සැකසීම හා එහි බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරිම. |
| වැටිය |
හ/වැටිය ධර්මපාල මහා විද්‍යාලය සඳහා සුහුරු පංති කාමරයක් සැකසීම |
| වාඳුරුප්ප |
හ/ථෙරපුත්ත ප්‍රාථමික විද්‍යාලය සඳහා සුහුරු පංති කාමරයක් සැකසීම |
| බෝලාන උතුර |
හ/බෝලාන මහා විද්‍යාලය සඳහා සුහුරු පංති කාමරයක් සැකසීම |
| මුලන |
හ/මුලන මහා විද්‍යාලය සඳහා සුහුරු පංති කාමරයක් සැකසීම |
| බටඅත උතුර |
හ/බටඅත උතුර ප්‍රාථමික විද්‍යාලය සඳහා සුහුරු පංති කාමරයක් සැකසීම |
| තාලිගල |
හ/සමනලගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සඳහා සුහුරු පංති කාමරයක් සැකසීම |
| ඇත්බටුව |
ඇත්බටුව හඳුන්කටුව එක්සත් සුභසාධක සමිතියට උපකරණ ලබා දීම. |
| රොටේ |
උඩරොට මෙත්මල් පෙර පාසලට උපකරණ ලබා දීම. |
| ඇලේගොඩ නැගෙනහිර |
ඇලේගොඩ නැගෙනහිර සිරි පෙර පාසලෙහි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම. |
| රොටේ |
රොටේ, මහානාග සංවර්ධන පදනමට උපකරණ ලබා දීම. |
| හුංගම |
හුංගම, පුබුදු විජයබා ක්‍රිඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
| හුංගම |
හුංගම, විජයබා පාසල් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
| නෝනගම |
නෝනගම, අභය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
| නෝනගම |
නෝනගම, සුහද ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
| මල්පෙත්තාව |
මල්පෙත්තාව, යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
| වාදුරුප්ප |
වාදුරුප්ප, සදර්න්ස්ටාර් ක්‍රීඩා සමාජයට භාණ්ඩ ලබා දීම |
| අම්බලන්තොට ප්‍රා.ලේ.කො. |
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිළිඳු පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා (Graduation programme) තෝරා ගත් පවුල් වෙත ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම. |
| අම්බලන්තොට ප්‍රා.ලේ.කො. |
තෝරා ගත් ආගමික මධ්‍යස්ථාන වෙත LED විදුලි පහන් ලබා දීම |
| ජංසගම |
ජංසගම පහළ වැවේ කුඹුරු කෙත් ඇළ ඉතිරි කොටස නිම කිරීම. |
| බෝලාන උතුර |
හ/බෝලාන මහා විද්‍යාලය සදහා සුහුරු පන්ති කාමර සකස් කිරීම |
| මල්පෙත්තාව |
හ/අම්බලන්තොට මහා විද්‍යාලය සදහා සුහුරු පන්ති කාමර සකස් කිරීම |
| නෝනාගම |
හ/වැලිපටන්විල මහා විද්‍යාලය සදහා සුහුරු පන්ති කාමර සකස් කිරීම |
| බරවකුඹුක |
ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල සදහා උපකරණ ලබා දීම |
| පුංචිහේනයාගම |
සිහින ධීවර කර්මාන්ත සමිතිය සදහා උපකරණ ලබා දීම |
| රිදියගම |
නිල්දියවර ක්‍රීඩා සමාජය සදහා උපකරණ ලබා දීම |
| බෝලාන උතුර |
පුබුදු ක්‍රීඩා සමාජය සදහා උපකරණ ලබා දීම |
| වලවේවත්ත නැගෙනහිර |
සුහද මිතුරු සුභසාදන සමිතිය සදහා උපකරණ ලබා දීම |
| මුරවැසිහේන |
සතිර ප්‍රජා මූල්‍ය සංවිධානය සදහා උපකරණ ලබා දීම |
| එරමිණියාය |
ධම්මකුසල දහම් පාසල සදහා උපකරණ ලබා දීම |
| හුංගම |
ශ්‍රී සමාධි දහම් පාසල සදහා උපකරණ ලබා දීම |
| බටඅත උතුර |
බටඅත මහවැව ධීවර සමිතිය සදහා උපකරණ ලබා දීම |
| ඇලේගොඩ නැගෙනහිර |
යාය 11 ඩී 07 බෙදුම් ඇල ගොවි සංවිධානය සදහා උපකරණ ලබා දීම |
| මල්පෙත්තාව |
ඕලුවිල ධීවර කර්මාන්ත සමිතිය සදහා උපකරණ ලබා දීම |
| වාඳුරුප්ප |
ථේරපුත්ත දහම් පාසල සදහා උපකරණ ලබා දීම |
| ලුණම උතුර |
ශ්‍රී විමලතිස්ස දහම් පාසල සදහා උපකරණ ලබා දීම |
| ලුණම උතුර |
ගැමුණු ක්‍රීඩා සමාජය සදහා උපකරණ ලබා දීම |
| කිවුල දකුණ |
ශ්‍රී විමලසාර දහම් පාසල සදහා උපකරණ ලබා දීම |
| කිවුල දකුණ |
සීමාසහිත කිවුල දකුණ ධීවර කර්මාන්ත සමිතිය සදහා උපකරණ ලබා දීම |
| උහපිටගොඩ |
පලුගස්වල ශ්‍රි ධර්මරාජ විහාරස්ථ දහම් පාසලේ දෙමහල් ගොඩනැගිල්ලේ වහල සකස්කිරීම. |
| හුංගම |
ශ්‍රි සමාධි දහම් පාසලේ හේවිසි කණ්ඩායමට උපකරණ ලබා ගැනීම. |
| වාඳුරුප්ප |
ථේරපුත්ත දහම් පාසලට ශබ්ද විකාශන යන්ත්‍රයක් (Amp) සමඟ |
| ඉහළගම |
කණුකැටිය සෝමරතනාරාම විහාරස්ථානයට ශබ්ද විකාශන යන්ත්‍රයක් සහ ශබ්ද පරිපාලන යන්ත්‍රයක් ලබා දීම. |
| ලුණම |
ලුණම ජිනරතන අනෝධාර සංවිධානය සඳහා බුෆේ සෙට් එකක් හා පිගන් ලබා දීම සඳහා |
| බෝලාන උතුර |
කොග්ගලු ආර ශ්‍රි මහා විහාරස්ථානයේ ආරක්‍ෂිත ගේට්ටුව ඉදිකිරීම. |
| ඇලේගොඩ නැගෙනහිර |
යාය 11/D/07/ඇල FC3 ඇල අසල පැති බැම්ම සකස් කිරීම. |
| ලුණම උතුර |
ලුණම උතුර ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා අධි දීප්ත(ෆෑසර්) විදුලි උපකරණ ලබා දීම |
| ඇත්බටුව |
ඇත්බටුව සමනල පෙර පාසලේ අලුතින් ඉදිකරන පෙර පාසල් ගොඩ නැගිල්ල සඳහා |
| තාලිගල |
තාලිගල විහාරමහාදේවි රාජමහා විහාරයේ දැනට අඩක් නිමකර ඇති වාහල් කඩ ඉදිකිරීම සඳහා |
| බරවකුඹුක |
යාය 09 D1 ගොවි සංවිධානය සඳහා පුටු ලබා දීම |
| වලවේවත්ත බටහිර |
D1 , 7 ඇල සමගි ගොවි සංවි සංවිධානය සඳහා 10×10 කැනපි සහ පුටු සහ ජල මෝටරයක් ලබා ගැනීම. |
| බරවකුඹුක |
බරවකුඹුකයාය 09/ඩී01 ගොවි සංවිධානය සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම |
| බෝලාන/උ |
හ/බෝලාන මධ්‍ය මහා විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබාදීම |
| හුංගම |
හ/විජයබා ජාතික පාසල සඳහා සුහුරු පන්ති කාමර සකස් කිරිම |
| වාඳුරුප්ප |
හ/ථේරපුත්ත ජාතික පාසල සඳහා සුහුරු පන්ති කාමර සකස් කිරිම |
| අම්බලන්තොට ප්‍රා.ලේ.කො. |
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිළිඳු පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා (Graduation programme) තෝරා ගත් පවුල් වෙත ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම. |