2025 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටින කාර් ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 - 01      
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 - 01 - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 26 26 - - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
භාෂා පරිවර්තක - - - - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 06 06 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -
Scroll To Top