2023 වෙසක් මංගල්‍ය වෙනුවෙන් අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පවත්වනු ලබන වෙසක් බැති ගී සරණිය 2023.05.03 දින සවස 6.30 ට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වේ
2023 නිදහස් දිනට සමගාමීව වාර් ශිකව පවත්වනු ලබන පිරිත් පිංකම හා උදෑසන දානමය පිංකම 2023.02.03 හා 2023.02.04 යන දිනයන්හි පවත්වන ලදි.
2020 ඵලදායිතා සම්මාන තරඟාවලියේ විශිෂ්ඨ කුසලතා සම්මානය දිනා ගැනීමට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ඒ වෙනුවෙන් කැපවීම් සිදු කළ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට කාර්ය මණ්ඩලයේ ප්‍රණාමය.
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය
සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ප්‍රතිලාභ හිමියන් පහත අයදුම්පත භාගත කරගෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙත සැප්තැම්බර් 30 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර අයදුම්පතෙහි සදහන් කර ඇත.
















