උපාය මාර්ගික සැලැස්මට අනුව ක්රියාකාරී සැලැස්ම - 2026
| අනු අංකය | ක්රියාකාරකම/වැඩසටහන | කාල රාමුව | මුදල රු. | වගකීම | කාර්ය සාධක දර්ශක | |||||||||||
| ජනවාරි | පෙබරවාරි | මාර්තු | අප්රේල් | මැයි | ජුනි | ජූලි | අගෝස්තු | සැප්තැම්බර් | ඔක්තෝබර් | නොවැම්බර් | දෙසැම්බර් | |||||
| 1 | විදුලි පරිභෝජනය සදහා සුර්ය කෝෂ පද්ධතියක් සවිකිරීම | √ | √ | √ | √ | √ | √ | ප්රාදේශීය ලේකම් | විදුලිබිල අඩු කිරීම ,ස්වභාවික හිරු එළියෙන් විදුලිය ලබාගැනීම | |||||||
| 2 | කොට්ඨාසයේ හැදුනුම්පත් නොමැති හා පළුදු වූ හැදුනුම්පත් අවම කිරීම | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | සහකාර ප්රාදේශීය ලේකම් | හැදුනුම්පත් නොමැති වූවන් 95% අඩු කිරීම | |
| 3 | කාර්යාලයේ සියළු නිලධාරින්ගේ විස්තර ඇතුලත් දත්ත පද්ධතියක් ඇතුලත් කිරීම | √ | තොරතුරු තාක්ෂණ නිලධාරී | කාර්යාල නිලධාරීන්ගේ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීම සදහා | ||||||||||||
| 4 | කාර්යාලයේ Lunch Sheet භාවිතය අවම කිරීම | √ | √ | √ | පරිසර නිලධාරී | කාර්යාල භූමිය තුළ පොලිතින් භාවිතය 90% අඩු කිරීම | ||||||||||
| 5 | සංවර්ධන යෝජනාවල මාසික ප්රගතිය මැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම | √ | √ | √ | සහකාර අධ්යක්ෂ | සංවර්ධන යෝජනාවල ප්රගතිය විනිවිද භාවයකින් යුක්ත වීම | ||||||||||
| 6 | කාර්යාල නිලධාරීන්ගේ කායික හා මානසික නිරෝගීතාවය සඳහා රස වින්දනාත්මක හා ශාරීරික ක්රීඩා පුහුණු පැවැත්වීම | √ | √ | √ | √ | √ | √ | සහකාර ප්රාදේශීය ලේකම් | කාර්යාල නිලධාරීන්ගේ කායික මානසික සුවතාවය සදහා | |||||||
| 7 | තැපෑල සඳහා පරිගණක ක්රම වේදයක් සකස් කිරීම | √ | √ | √ | සහකාර ප්රාදේශීය ලේකම් | නිලධාරීන්ගේ ක්ෂණිකව ලිපිවල තොරතුරු ලබා ගැනීම හා ක්රියා මාර්ග ගැනීම | ||||||||||
| 8 | ආයතනයේ එක් එක් අංශ වෙත පැමිණෙන සේවාලාභීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අකෘති පත්රය මෙන්ම QR කේතය සකස් කිරීම | √ | √ | √ | √ | √ | තොරතුරු තාක්ෂණ නිලධාරී | සේවාලාභී අදහස් යෝජනා ලබා ගැනීම කාර්යක්ෂම කිරීම | ||||||||
| 9 | පෝෂණ මුද්දරයේ මාසික ප්රගතිය මැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම | √ | √ | √ | තොරතුරු තාක්ෂණ නිලධාරී | කොට්ඨාසයේ ගර්භනී මාතාවන්ට ක්ෂණිකව තොරතුරු ලබාදීම | ||||||||||
| 10 | ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩසටහන් දියත් කිරීම | √ | √ | √ | ආපදා නිලධාරී | හදිසි ආපදා 90% අඩු කිරීම | ||||||||||
| 11 | කාර්යාල නිලධාරීන්ගේ සාමූහිකත්වය වර්ධනය සඳහා සෑම වසරකම අවුරුදු උත්සව පැවැත්වීම | √ | ප්රාදේශීය ලේකම් | කණ්ඩායම් හැගීම් වර්ධනය | ||||||||||||
| 12 | කොට්ඨාශයේ විරැකියා අනුපාතය අඩුකිරීම සඳහා පුහුණු වැඩසටහන් හා රැකියා පොළ පැවැත්වීම | √ | √ | මානව සම්පත් නිලධාරී නිපුනතා නිලධාරී | විරැකියා අනුපාතය 95% අඩු කිරීම | |||||||||||
| 13 | දේශීය ඔසු උයනක් සකස් කිරීම | √ | √ | √ | දේශීය වෛද්ය නිලධාරී | දේශීය ඔසු ප්රවර්ධනය | ||||||||||
| 14 | ලේඛනාගාරය නවීකරණය හා ඒ සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම | √ | √ | √ | √ | √ | √ | √ | √ | තොරතුරු තාක්ෂණ නිලධාරී | තොරතුර ලබා ගැනීමට ගතවන කාලය 80%අඩු කිරීම. | |||||
| 15 | ව්යාපාර නාම ලියාපදිංචිය සහතිකය සැකසීමෙන් පසු sms පණිවිඩයක් හරහා සේවාලාභියාට දැනුම් දීම | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | පරිපාලන නිලධාරී | සේවාලාභීන්ට ක්ෂණිකව තොරතුරු ලබාදීම | |
| 16 | කොට්ඨාසයන් එක් වසමක ප්රජාව සදහා ඵලදායිතා සංකල්ප වලින් සවිබල ගැන්වීම | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | √ | ඵලදායිතා නිලධාරී | ප්රජා සවිබල ගැන්වීම 80% වැඩි කිරීම | |
| 17 | විදේශ රැකියාලාභීන්ගේ තොරුතුරු ඇතුලත් කිරීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම | √ | √ | √ | √ | √ | විදේශ රැකියා නිලධාරී | තොරතුරු සෙවීමට ගතවන කාලය 98% අඩු කිරීම | ||||||||
| 18 | කාර්යාල නිලධාරීන්ගේ සුහදතාව වර්ධනය කිරීම සඳහා වර්ෂ අවසාන සුහද හමු පැවැත්වීම | √ | සහකාර ප්රාදේශීය ලේකම් | එකමුතුකම වර්ධනය | ||||||||||||
| 19 | ගබඩාව සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම | √ | තොරතුරු තාක්ෂණ නිලධාරී | ලිපිද්රව්ය ගැනීමට ගතවන කාලය 98% අඩු කිරීම | ||||||||||||
| 20 | කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු තාක්ෂණ හා නව දත්ත පද්ධති සකස් කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම | √ | √ | √ | පරිපාලන නිලධාරී | නව දැනුම වර්ධනය 95% වැඩි කිරීම | ||||||||||
| 21 | කාර්යාල නිලධාරීන්ගේ කාර්යාල ක්රම හා ගිණුම් ක්රම පිළිබඳ දැනුම යාවත්කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම | √ | පරිපාලන නිලධාරී | දැනුම යාවත්කාලීන කිරීම | ||||||||||||















