සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය

සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ප්‍රතිලාභ හිමියන් පහත අයදුම්පත භාගත කරගෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙත සැප්තැම්බර් 30 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර අයදුම්පතෙහි සදහන් කර ඇත.

 

Scroll To Top